Posts

Green Banking concept

  In nowadays, businesses try to achieve success in competitive environment. It is a challenge to companies. The best way is given good customers satisfaction through provide good customer service to win this challenge. This is not just provided goods or manufacturing, but also in financial institutions specially banking. Technology is the collection of technologies, skills, methods & processes used in the production of goods, services or in the accomplishment of objectives. The one of the best ways is using technology for business process to achieve success of the business in competitive environment & also can give good services to customers. Bank is an entity which provides financial services.   Competition in banking is also very tight. Each bank should be managed & offered good services for their Customers. Therefore, banks use technology to attract customers and to give better services. Through this can get competitive advantages to banks & customers...

Research Tools

 විශ්වවිද්‍යාල හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනය අධ්‍යාපනයේ අවසන් අදියරයට ලං වෙනකොට අපිට අනිවාර්යයෙන් ම මුහුණ දෙන්න වෙන අභියෝගයක් තමයි "අවසන් වසර පර්යේෂණය/ නිබන්ධනය". කාටත් තේරෙන භාෂාවෙන් කිව්වොත් රිසර්ච් එකයි, තීසිස් එකයි. අපි ගොඩක් අයට මේක FYP විදිහටත් පුරුදුයි.  මේ වැඩේ සම්පූර්ණ කරන්න අපිට සාමාන්‍යයෙන් අවුරුද්දක් හෝ මාස අටක් වගේ කාලයක් හිමි වෙනවා. හැබැයි, ඒ කාලය සම්පූර්ණයෙන් ම අපිට මේ වෙනුවෙන් යොදවන්න ලැබෙන්නෙ නෑ. අනෙකුත් දේශන, ඇගයීම් සහ විභාග යනාදියත් එක්ක තමයි මේ දේ අපිට කරන්න සිද්ධ වෙන්නෙ. හැබැයි, එහෙම වුණත්, සාමාන්‍යයෙන් අපේ curriculum ඇතුළේ රිසර්ච් එකට සෑහෙන ලොකු ක්‍රෙඩිට් ගාණක් වැටෙනවා. ඒ කියන්නෙ හරියට කරගත්තොත් ගොඩ තමයි!  නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ, අපි ගොඩක් අයට අන්තිම වසරට එනකම් ම කොහෙමද හරියට රිසර්ච් එකක් කරන්නෙ කියන දේ ගැන අදහසක් නෑ. ගොඩක් අය රිසර්ච් කියන වචනෙ අහන්නෙත් අන්තිම අවුරුද්දට ආවම. Proposal, Literature survey වගේ දේවල් ග්‍රීක් වගේ පේන්න ගන්නෙ ඒ නිසයි. අපි හැමෝම අඩු වැඩි වශයෙන් මේ අත්දැකීමට මුහුණ දෙනවා. ඒ වගේ ම වැඩිය කියවන්න, ලියන්න අකමැති නං, රිසර්ච් එක තන...